ඩොලරයේ විකුණුම් මිල රු.365 දක්වා පහතට

මැයි 13, 2022

    දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබේ.

    ඒ අනුව එහි ගැනුම් මිල සටහන්වී තිබුණේ 355.01ක් ලෙසයි මහ බැංකුව නිවේදනය කළේ. ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380ක් ලෙසයි.

    Latest News