මැතිවරණ කොමිෂන් සභාවෙන් අන්තර්වාර පාලනයකට යෝජනා

අප්‍රේ 26, 2022

    මේ මොහොතේ රට තුළ පවතින අස්ථාවරභාවය සමනය කර ගැනීම හා ජනතාවගේ මූලික අවශ්‍යතා ස්ථාවරව ලබා දීම ප්‍රමුඛ කාර්යයක්ව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

    තවද මේ අවස්ථාවේ මෙම ආර්ථාක අර්බුදය ජය ගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොකත් ලෙස ද කියා සිටියි. එහි දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර් කාලීන නිෂ්චිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ. ඒ සඳහා මූලික කර ගත යුතු කරු ණු මාලාවක් එම සභාව විසින් සඳහන් කර ඇති අතර එම යෝජනා නිශ්චිත කාල රමුවක් තුළ ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කරයි.

    එම නිවේදනය පහතින්

    election1.jpg

     

    Last modified on අඟහරුවාදා, 26 අප්‍රේල් 2022 16:35

    Latest News