ඒ අනුව, අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A,B,C,D, E, F, G, H, I, K, L කලාප සඳහා
- උදෑසන කාලයේ - පැය 1 යි විනාඩි 40 යි.
- රාත්රී කාලයේ - පැය 1 යි විනාඩි 20 යි.
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- උදෑසන කාලයේ - පැය 1 යි විනාඩි 40 යි.
- රාත්රී කාලයේ - පැය 1 යි විනාඩි 20 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,