ශ්‍රී ලංකාවට හදිසි ආධාර ලබාදීමට සූදානම් බව ලෝක බැංකුව පවසයි (වීඩියෝ)

අප්‍රේ 20, 2022
  • ශ්‍රී ලංකාවට හදිසි ආධාර සැපයීමට සූදානම් බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.

    එහි උප සභාපති හාර්ට්වික් ෂේෆර් කියා සිටින්නේ, අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම, සෞඛ්‍ය සැපයුම්, පෝෂණ හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර ඉලක්කකරගනිමින් හදිසි ආධාර ලබාදීමේ අවධානය යොමුවී ඇති බවයි.

    Latest News