ඉන්ධන ප්‍රවාහනයට, හමුදා ආරක්ෂාව (වීඩියෝ)

අප්‍රේ 20, 2022
  • දිවයින පුරා පිහිටි ටැංකි රථ සඳහා ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බැවින්, හෙට සිට තම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

    කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකදී, ඒ පිළිබඳව අදහස් පළ කෙරුණා.

    Latest News