ආහාර විෂ වීමකින් ඇඟළුම්කම්හලක 325ක් රෝහලේ

අප්‍රේ 20, 2022

    කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 325ක් පමණ, ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවී ඇත. 

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 11:54

    Latest News