කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 325ක් පමණ, ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ආහාර විස වීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් 42ක් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

Latest News