අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අප්‍රේ 19, 2022

    අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A,B,C,D, E, F, G, H, I, K, L කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 2 යි
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20



    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 2 යි
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    Latest News