කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය පිලිපැනීමක්

සැප් 07, 2020

    දකුණු කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන සීග්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මරදාන අතර පිලීපැනීමට ලක්ව තිබේ.

    උදෑසන 8.15ට පමණ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත. දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින බවයි.

    Latest News