අද පැය 4කට අධික විදුලිය කප්පාදුවක්

අප්‍රේ 18, 2022

    අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ඒ අනුව, කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන පහතින්.

    A,B,C,D, E, F, G, H, I, K, L කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 3 යි
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20



    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 3 යි
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    Power 01

     

    Latest News