අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි

අප්‍රේ 07, 2022

    අද දිනයේ ද (07) පැය හයයි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඒ අනූව A සිට L දක්වා කලාප 12ට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කෙරේ.

    P සිට W දක්වා කලාපවලට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4 ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය තුනයි විනාඩි 30ක් විදුලි කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

    Latest News