අද (28) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

මාර් 28, 2022

    අද දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

    ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප 12කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20ක් බැගින්ද පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

    P, Q, R, S, T, U, V, W දක්වා කලාප 8ට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    Latest News