තේ, පොල්, කෘෂි වගාවන් දිවයිනේ තවත් ප්‍රදේශවල...(වීඩියෝ)

මාර් 20, 2022
  • තේ, පොල්, සහ අනෙකුත් කෘෂි වගාවන් දිවයිනේ තවත් ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට අවධානය යොමුව ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

    නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන ආදර්ශ කෘෂි වන වගා නියමු ව්‍යාපෘතිය හඳුන්වාදීමට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා....

    Latest News