ලාෆ් ගෑස් මිල ඉහළට...

මාර් 20, 2022

    ලාෆ් ගෑස් සමාගම ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 2ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672ක්. කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,680ක් වන අතර කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,199ක් වනවා. කිලෝ ග්‍රෑම් 37.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 12,300ක්.

    Last modified on ඉරිදා, 20 මාර්තු 2022 18:56

    Latest News