2021 ලෝක රූ කිරුළ පෝලන්තයට

මාර් 17, 2022

    2021 ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයේ කැරලිනා බෙලවස්කිට හිමිව ඇත.

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබූ පසුගිය වසරේ ලෝක රූ රැජිණ තරඟය මෙවර පැවැත්වුණේ, දකුණු ඇමරිකාවේ පෝටරීකෝ හිදියි.

    එහි දෙවන ස්ථානය හිමිවුණේ, ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික ශ්‍රී ෂයිනිටයි.

    තෙවන ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඔලිවියා යේස්ට හිමි වුනා.

    Latest News