මෙවර ලෝක රූ රැජිණ චෙක් ජනරජයෙන්

මාර් 10, 2024

    71 වන ලෝක රූ රැජිණ ලෙස අභිසෙස් ලබන්නට 25 හැවිරිදි චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවාට ඊයේ (09) හැකි වූනා.

    ලොව රටවල් 112ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් මුම්බායි BKC හි Jio World Convention Center හිදී මෙවර තරගය පැවැත්වු අතර අනුශූරිය වූයේ ලෙබනනයේ යස්මිනා සයිටූන්.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගී වූයේ 2023 වසරේ ශ්‍රී ලාංකීය රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ නෙත්මිනී කෞශල්‍යායි.

    Latest News