අද රට පුරා (17) විදුලිය කැපෙන්නෙ මෙහෙමයි

මාර් 17, 2022

    අද (17) දිනයේදීත් පැය 03 යි විනාඩි 15ක උපරිමයකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.



    ඒ අනුව A සිට L දක්වා කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය දෙක බැගින් විදුලි බලය අත්හිටවනු ඇති.

    එම කලාපවලට පස්වරු 5 සිට රාත්‍රි 10 දක්වා තවත් පැය එකයි විනාඩි 15ක කාලයක් විදුලි බලය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    P, K, R, S, T, U, V, W යන කලාපවලට සවස 3 සිට රාත්‍රි 11 දක්වා පැය දෙක බැගින් විදුලිය අත්හිටුවනු ඇති.

     

    0001.jpg

    වැඩිදුර විස්තර

    https://drive.google.com/file/d/1JMafCGmRc9s4GJENDNxEvitj860MXhAM/view?usp=sharing

    Last modified on බ්‍රහස්පතින්දා, 17 මාර්තු 2022 14:23

    Latest News