ජනපති අනිද්දා ජාතිය අමතයි

මාර් 14, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිද්දා (16) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ. 

    Latest News