අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනයක්

මාර් 12, 2022

    අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන්නේ, අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට එවිය යුතු බවයි. 

    ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    Gazet

    Latest News