සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

මාර් 12, 2022

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

    ඒ අනුව,

    පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254)
    පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283)

    ඩීසල් – රු.55 කින් (නව මිල රු.176)
    සුපර් ඩීසල් – රු.95 කින් (නව මිල රු.254)

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ද පසුගියදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීය.

    Latest News