විදුලිය නොකැපූ ප්‍රදේශවලට අද විදුලි කප්පාදුවක්

පෙබ 24, 2022

    අද දිනයේත් පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. 

    ඒ අනූව ඒ.බී සහ සී කලාපවලට පැය 4යි විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර තවත් කලාප අටක පැය 4යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

    ඊයේ (23) දිනයේ ද මේ ආකාරයටම විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර මෙතෙක් විදුලි කප්පාදුවක් සිදුනොවූ ප්‍රදේශවලට ද අද දිනයේ සිට විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 

    Latest News