8 වැනි දිනය​ටත් විවාදය අද

නොවැ 30, 2023
    අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

     

    අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (30) අටවන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
     
    අද දිනයේ සෞඛ්ය අමාත්යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News