මත්ද්‍රව්‍ය හා ආයුධ සමඟ පකිස්තානු 8ක් අත්අඩංගුවට

පෙබ 28, 2019

    පාතල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරාගේ නිවසේ සිටි පාකිස්තානු ජාතිකයෙක් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අට දෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර්යාල පවසයි.

    පාතාල නායක දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයකු වන දෙමටගොඩ රුවන් නමැත්තා රිවොල්වර දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

    Latest News