බූස්ටර් එන්නත ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි....(වීඩියෝ)

පෙබ 01, 2022
  • කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 20ට වැඩි පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.

    ඊයේ පනස් දහසකට වැඩි පිරිසක් එන්නත් ලබාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම සඳහා යුද හමුදාව සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍ර කර ගනිමින් ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

    Latest News