4,899,000ක මුදල් සමඟ ගුවන් මගියෙක් රේගු දැලේ 

පෙබ 28, 2019

    නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට තැත්කළ රුපියල් 4,899,000ක මෙරට මුදල් නෝට්ටු තොගයක් සමග ශ්‍රී ලාංකික මගියෙකු අද අළුයම 3.00ට පමණ ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු මෙරට සිට සිංගප්පූරුව දක්වා ගමන් ගැනීමට නියමිතව සිට ඇති අතර පිටත්වීමේ පර්යන්තයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    67778899

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 08:41

    Latest News