පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් හා ඩුබාහි දී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින ගායක අමල් පෙරේරා හමුවීමට තමන්ට අද අවස්ථාව ලැබුණු බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි.

Latest News