වගා හානි සඳහා වන්දි ගෙවීමට රු.බිලියන 40ක්

ජන 25, 2022

    පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ.  

    ඒ අනූව වගා හානි සඳහා වන්දි ලබාදීමට රුපියල් බිලියන 40ක් වෙන්කිරීමට තීරණය කළ බවයි, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 25 ජනවාරි 2022 12:14

    Latest News