ඔබ තවමත් එන්නත ලබාගෙන නැතිනම් අදම යන්න

ජන 23, 2022

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    එන්නත් ලබාදෙන ස්ථාන පිළිබඳ‍ ‍ තොරතුරු ලබාගැනීමට මෙතැනින් පිවිසෙන්න..

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Latest News