එන්නත්කරණය ලක්නොවූවන් සම්බන්ධ නියෝගයක් ඉවත් කරයි

මැයි 02, 2022

    පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සිදු කළ නියෝගය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

    ඒ අනූව ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් නිකුත් කර තිබේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින්..

    health

     

    Latest News