ජනාධිපතිවරයගේ බලතල අනූව සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. Twitter