ෆයිසර් එන්නත් තොගයක් මෙරටට

දෙසැ 28, 2021

    කොව්ඩ් මර්දන එන්නත් ක්‍රියාවලිය යටතේ තවත් එන්නත් මාත්‍රා තොගයක් අද අළුයම දිවයිනට රැගෙන විත් තිබේ.

    ඒ අනූව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 8ක් මෙරටට ලැබුන බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 28 දෙසැම්බර් 2021 11:57

    Latest News