උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට 'ෆයිසර්' එන්නත දීමට සැලසුම්

සැප් 21, 2021

    පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අද (21) උදෑසන පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

    Latest News