අවු. 3 ක දැරියක් යකඩ ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටී මිය යයි

දෙසැ 25, 2021

    වයස අවුරුදු 3 ක දැරියක් යකඩ ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටී මිය යයි.  

    ඊයේ (24) මදුරාගොඩ පොලිස් වසමේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 3 ක  පමණ මෙම කුඩා දැරියක් එම වයසේ පසුවන තවත් පිරිමි දරුවෙක් සමග නිවස ඉදිරිපිට ඇති ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටියදී යකඩ ගේට්ටුව කුඩා දැරියගේ ඇඟ මතට කඩා වැටී රිදීගම රෝහලට ඇතුලත් කර ඇති අතර, වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

    Latest News