ලිඳකට වැටුනු අන්ධ අලියා ගොඩගැනේ...

දෙසැ 25, 2021
  • දඹුලු හල්මිල්ලවැව, මුතුපෝරුගල ප්‍රදේශයේ ලිදකට වැටී සිටි දෑස් නොපෙනෙන වන අලියෙකු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට ගල්කිරියාගම වනජීවි නිළධාරීන් අද (25) උදැසන කටයුතු කර  ඇත.

    ඊයේ (24) රාත්‍රි 11 ට පමණ ගම් වැදි ඇති මෙම වන අලියා ආහාර සොයාගෙන යන විට මෙලෙස ලිදට වැටී ඇති බව ගම් වාසීන් පවසති.

    Latest News