නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට ක්‍රියාත්මකයි

දෙසැ 16, 2021

    අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබේ. 

    ඒ අනුව එය අද සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙයි.  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා පනවා තිබූ මත්පැන් තහනම ඉවත් කර කර තිබේ. 

    WhatsApp Image 2021 12 16 at 07.16.34

    WhatsApp Image 2021 12 16 at 07.16.33

    WhatsApp Image 2021 12 16 at 07.16.32 1

    WhatsApp Image 2021 12 16 at 07.16.32

    Last modified on බ්‍රහස්පතින්දා, 16 දෙසැම්බර් 2021 09:48

    Latest News