අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබේ. 

2021 ඔක්තෝබර් 16 වැනිදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

කොවිඩ් -19 වෛරසයේ 3 වැනි අවදානම් මට්ටම මත පදනම්ව ලබන 31 වැනිදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

Latest News