නිවෙස්වල මුද්‍රා තැබූ, භාවිතා නොකළ ගෑස් සිලින්ඩර යළි ගෙන්වීමට පියවර....(වීඩියෝ)

දෙසැ 08, 2021
  • දෙසැම්බර් 4 වැනිදාට පෙර බෙදාහරින ලද දැනට නිවෙස්වල හා වෙළෙඳසැල්වල ඇති මුද්‍රා තැබූ භාවිතා නොකළ ගෑස් සිලින්ඩර යළි ගෙන්වීමට පියවර ගන්නා ලෙස, පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝග කර තිබෙනවා.

    දිවයින පුරා ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු වාර්තාවීමත් සමඟ සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකරන්නැයි පාරිභෝගික අධිකාරිය එම සමාගම්වලට උපදෙස් දී තිබුණා.

    Latest News