වනබිම් 40ක්, සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කෙරේ (වීඩියෝ)

දෙසැ 07, 2021
  • වනබිම් 40ක්, සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා. දැනට රට තුළ රක්ෂිත, සංරක්ෂත සහ ජාතික උරුම වශයෙන් ආරක්ෂිත වනාන්තර 848 ක් පවතින අතර, එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 13 ක්.

    Latest News