පාසල් නිවාඩුව සංශෝධනය කෙරේ

දෙසැ 03, 2021

    පාසල් නිවාඩු දින සංශෝධනය කර තිබේ.ඒ අනූව, නිවාඩුව දෙසැම්බර් 23 වැනිදා සිට ජනවාරි 02 වැනිදා දක්වා සංශෝධනය කර තිබේ.

    නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ ජනවාරි 3 වැනිදායි.

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එය බලපැවැත්වෙන බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    පාසල් නිවාඩු කාලසීමාව මීට පෙර දෙසැම්බර් 23 සිට 27 දක්වා වූ කාලය ලෙස දැනුම් දී තිබිණ.

    Latest News