පාසල් නිවාඩුව ගැන පණිවුඩයක්

මැයි 13, 2023

    මැයි 27- ජුනි 12 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

    මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙන මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    Latest News