සියලු ම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු

ජූනි 16, 2022

    සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට සිකුරාදා (2022-06-17) දින නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    2022. 06.20 වැනි සඳුදා දින සිට සුපුරුදු පරිදි යළි පාසල් පැවැත්වේ.

    Latest News