කින්නියාහි කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

නොවැ 23, 2021

    ත්‍රිකුණාමලය , කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අතුරුදන් වී තිබේ.

    ළමුන් 20 දෙනෙකු පමණ එම පාරුවේ ගමන් කර ඇති බවයි,පොලීසිය සඳහන් කළේ.

    අනතුරින් ළමුන් 07 පමණ බේරාගෙන ඇතැයි ද පොලීසිය පවසයි.

    Latest News