ත්‍රිකුණාමලය , කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අතුරුදන් වී තිබේ.

ත්‍රිකුණාමලය පෙරිය කින්නියා තිප්පංසෙට්ටි හි අනවසරයෙන් වැලි ගොඩ දමා තිබූ ස්ථානයක් වටලා වැලි කියුබ් 15,000ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධි ක්‍රියාකාරකම්වලින් පරිසරය ආරක්ෂා කරගැනීමට ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම්, කිසිසේත් අත්හිටුවන්නේ නැතැයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

Latest News