දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

නොවැ 10, 2021

    දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනූව, අදියට 1 යටතේ ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස පහත ති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.

    බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල, පස්සර කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක,පාදුක්ක ගාල්ල දිස්ත්‍රික්කය - යක්කලමුල්ල, නෙළුව, අක්මීමන, නාගොඩ,ගාල්ල කඩවත්සතර

    කළුතර දිස්ත්‍රික්කය - ඉංගිරිය, වලල්ලාවිට, දොඩංගොඩ, හොරණ මහනුවර දිස්ත්‍රික්කය - යටිනුවර,උඩුනුවර, හාරිස්පත්තුව,දොලුව,ගඟවටකෝරළය,පස්බාගේ කෝරළය,උඩපළාත

    කෑගල්ල දිස්ත්‍රික්කය - දැරණියගල,රුවන්වැල්ල,වරකාපොළ,ගලිගමුව,යටියන්තොට කුරුණෑගල දිස්ත්‍රික්කය - රිදීගම,මාවතගම,මල්ලවපිටිය

    මාතලේ දිස්ත්‍රික්කය - රත්තොට,උකුවෙළ නුවරඑළිය දිස්ත්‍රික්කය - වලපනේ,හඟුරන්කෙත,අඹගමුව,කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කය - කුරුවිට,නිවිතිගල,ඇලපාත,කිරිඇල්ල



    අදියර 2 යටතේ අවධානයෙන් සිටිමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.

    ගාල්ල දිස්ත්‍රික්කය

    • ඇල්පිටිය
    • බද්දේගම

    කළුතර දිස්ත්‍රික්කය

    • බුලත්සිංහල
    • පාලින්දනුවර
    • අගලවත්ත
    • මතුගම

    මහනුවර දිස්ත්‍රික්කය

    • ගඟ ඉහළ කෝරලේ

    කෑගල්ල දිස්ත්‍රික්කය

    • අරණායක
    • බුලත්කොහුපිටිය
    • මාවනැල්ල
    • රඹුක්කන
    • දෙහිඕවිට
    • කෑගල්ල

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    • නාරම්මල

    රත්නපුර දිස්ත්‍රික්කය

    • අයගම
    • රත්නපුර
    • කලවාන
    • ඇහැලියගොඩ

    Landslide01

    Landslide02

    Latest News