තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ඔක් 25, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.

    අද (25) අලුයම 2ට පමණ එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකිනි.

    එම එන්නත් තොගය මධ්‍යම බෙහෙත් ගබඩාවේ වෙත රැගෙන යාමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Latest News