තවත් ආසාදිතයින් 421කට සුවයි

ඔක් 08, 2021

    කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 421 දෙනෙක් අද (08) දිනය සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 479,182ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News