රත්නපුර කැටැන්දොල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (වීඩියෝ)

සැප් 13, 2021
  • කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයකට සහ යතුරුපැදියකට බරපතළ හානි වුණා.

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටැන්දොල ප්‍රදේශයේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    යතුරුපැදිකරු සාමාන්‍ය තුවාල සහිතව රෝහලට ඇතුළත් කළ අතර වෙනත් කිසිවෙකුට හානියක් සිදුවී නැහැ. රත්නපුර පොලිසියේ රථවාහන අංශය මේ සම්බන්ධව පරීක්ෂණ සිදුකරයි.

    Latest News