සහල් ආනයනයෙන් ලංකා සතොසට වූ රු. බිලියන 6 ක පාඩුව

ජූනි 28, 2023

    2014 - 2015 කාලයේ ලංකා සතොස ‍මගින් සහල් ආනයනය කිරීමෙන් රුපියල් බිලියන 6 ක පාඩුවක් සිවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.

    පසුගියදා ලංකා සතොස නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේ මේ බව අනාවරණය වී තිබෙනවා.

    Latest News