තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

අගෝ 30, 2021

    අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට ගෙනැවිත් තිබේ.

    දොහා කටාර් ගුවන් තොටපලේ සිට අද අලුයම 2.35ට පමණ කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආ එන්නත් මාත්‍රා තොගයේ ප්‍රමාණය 124,000ක් බව අප වාර්තාකරු සඳහන් කරයි.

    එන්නත් තොගය ගොඩබෑමෙන් පසු අධි ශීතකරනවල තැන්පත් කිරීම සඳහා නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත රැගෙන ආවා.

    Last modified on සදුදා, 30 අගෝස්තු 2021 09:01

    Latest News