ඊයේ කොවිඩ් මරණ 198ක්

අගෝ 26, 2021

    තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    ඒ, 24 දිනට තහවුරු කර ඇති එම මරණ 198ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948ක් දක්වා ඉහළගොස් ඇත.

    මිය ගිය අය අතර කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 119 දෙනෙකු හා අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද වෙයි.

    අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 146කි.

    Latest News